Isaiah 16:7 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එක් කෙනෙකු වත් නෑර, මෝවබ්වරු තමන්ට ඇති දුක් විපත් නිසා වැලපෙති. ඔව්හු කීර්-හරෙසෙත් කෙරෙහි බලාපොරොත්තු සුන් වී වැලපෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මෝවබ්වරු මෝවබ් නිසා කෑමොරගසන්නෝය. සියල්ලෝම කෑමොරගසන්නෝය. කීර්-හරෙසෙත්හි මිදිපල කැවිලි නිසා ඔබ සැම වැලපෙන්නහුය, ඒක මුළුමනින්ම පහර ලැබුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එක් කෙනෙකු වත් නෑර, මෝවබ්වරු තමන්ට ඇති දුක් විපත් නිසා වැලපෙති. ඔව්හු කීර්-හරෙසෙත් කෙරෙහි බලාපොරොත්තු සුන් වී වැලපෙති.