Isaiah 19:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නයිල් ගඟේ ජලය සිඳී, ක්‍රමයෙන් වියළී යන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මුහුදෙන් ජලය පහවන්නේය, ගංගාවද හිදී වියළෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නයිල් ගඟේ ජලය සිඳී, ක්‍රමයෙන් වියළී යන්නේ ය.