Isaiah 2:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සියලු පිළිම සහමුලින් ම පහකරනු ලබන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පිළිම සහමුලින්ම පහවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සියලු පිළිම සහමුලින් ම පහකරනු ලබන්නේ ය.