Isaiah 2:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත. ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී තිබේ; තමුන්ගේම අත්වැඩය වන තමුන්ගේම ඇඟිලිවලින් සෑදූ දේට ඔව්හු වඳිති.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන්ගේ දේශය පිළිමවලින් පිරී ඇත. ඔව්හු සිය අත්වලින් තැනූ දේ නමදිති.