Isaiah 21:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට සමිඳාණෝ මට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් මුරකාරයෙකු තබා, ඔහු දකින දේ දන්වන්න කියා ඔහුට කියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: ඔබ ගොස් මුරකාරයෙක් සිටවන්න; ඔහු දකින දේ දන්වාවා.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට සමිඳාණෝ මට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් මුරකාරයෙකු තබා, ඔහු දකින දේ දන්වන්න කියා ඔහුට කියන්න.