Isaiah 22:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දර්ශන මිටියාවත පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: වැරදී ඇත්තේ කුමක් ද? නගරයේ සියලු සෙනඟ පියසි උඩට නැඟී උත්සව පවත්වන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
දර්ශන මිටියාවත ගැන දිව්‍ය ප්‍රකාශනයය. ඔල්වරහඬවලින් පූර්ණවූ ඝෝෂා ඇති නුවරක්ද ප්‍රීතිමත් නගරයක්ද වූ ඔබ තුළ සිටින සියල්ලන් පියසිවලට නැගීගියේ ඔබට මක්වෙලාද?
Sinhala SNRV (New Revised Version 2018)
දර්ශන මිටියාවත පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: වැරදී ඇත්තේ කුමක් ද? නගරයේ සියලු සෙනඟ පියසි උඩට නැඟී උත්සව පවත්වන්නේ මන් ද?