Isaiah 23:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තර්ෂිෂ්හි වැසියෙනි, ගොස් දේශය වගා කරන්න, නුඹලා ආරක්ෂා කරන්න දැන් කිසිවෙක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා තර්ෂිෂ්හි දියණියෙනි, නයිල් ගංගාව මෙන් ඔබේ දේශයෙහි පැතිරෙන්න; ඔබ අවටින් බැම්මක් තවත් නැත.
Sinhala SNRV (New Revised Version 2018)
තර්ෂිෂ්හි වැසියෙනි, ගොස් දේශය වගා කරන්න, නුඹලා ආරක්ෂා කරන්න දැන් කිසිවෙක් නැත.