Isaiah 23:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
බලාත්කාරය වින්ද කන්‍යාව වන ශීදොන් දියණියෙනි, ඔබ තවත් ප්‍රීතිමත් නොවන්නෙහිය. පිටත්ව කිත්තිවරුන් ළඟට යන්න; එහිදීත් ඔබට නිවාඩුවක් නොලැබෙන්නේයයි උන්වහන්සේ කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“සීදොන් පුරංගනාවෙනි, නුඹේ ප්‍රීතිය දැන් ඉවර ය. නුඹේ සෙනඟ පීඩා කරනු ලබති. ඔවුන් සයිප්‍රසයට පලා ගියත් එහි දී ඔවුන්ට ආරක්ෂාවක් ඇති වන්නේ නැතැ”යි සමිඳාණෝ වදාරන සේක.