Isaiah 23:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, නුඹලා විශ්වාසය තැබූ නගරය විනාශකර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
තර්ෂිෂ්හි නැව්කාරයෙනි, කෑමොරගසන්න. මක්නිසාද ඔබ සැමගේ බලකොටුව නාස්තිවිය.
Sinhala SNRV (New Revised Version 2018)
තර්ෂිෂ්හි නාවිකයෙනි, කෑමොරගසන්න. මන්ද, නුඹලා විශ්වාසය තැබූ නගරය විනාශකර ඇත.