Isaiah 23:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සීදොන්හි වෙළෙඳුනි, මුහුදුබඩ වැසියෙනි, නිහඬ වන්න. ඔබේ දූතයෝ මුහුද තරණය කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මුහුදු බඩ වැසියෙනි, නිශ්ශබ්ද වෙන්න; මුහුදේ යාත්‍රාකරන ශීදොන් වෙළඳුන් විසින් ඔබ පූර්ණකොට තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
සීදොන්හි වෙළෙඳුනි, මුහුදුබඩ වැසියෙනි, නිහඬ වන්න. ඔබේ දූතයෝ මුහුද තරණය කළහ.