Isaiah 24:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නගරයේ සියලු දේ අවුල් ජාලාවකි. කිසිවකු ඇතුළු නොවන පිණිස සියලු ගෙවල් වසාදමා තිබේ.
Sinhala Bile - Revised Old Version (SROV)
පාළුවූ නුවර කඩාදමා තිබේ. කිසිවෙක් ඇතුල් නොවන ලෙස සියලු ගෙවල් වසාතිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
නගරයේ සියලු දේ අවුල් ජාලාවකි. කිසිවකු ඇතුළු නොවන පිණිස සියලු ගෙවල් වසාදමා තිබේ.