Isaiah 24:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මුහුදු දිවයින්වල වෙසෙන සෙනඟ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන්ට ප්‍රශංසා කරති.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් නැගෙනහිර දිසාවලදී ස්වාමීන්වහන්සේ ටත් මුහුදේ දිවයින්වලදී ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ගේ නාමයටත් ගෞරවකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මුහුදු දිවයින්වල වෙසෙන සෙනඟ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන්ට ප්‍රශංසා කරති.