Isaiah 24:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පොළොව සුණු විසුණු වී සහමුලින් ම පාළු වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
පොළොව සහමුලින්ම හිස්කරනු ලැබ සහමුලින්ම කොල්ලයක් වන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේ මේ වචන වදාළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
පොළොව සුණු විසුණු වී සහමුලින් ම පාළු වන්නේ ය. මෙසේ වදාළේ සමිඳාණෝ ය.