Isaiah 24:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිදිවැල වියළී යයි; මිදියුස එන්න එන්න හීන වේ; කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති.
Sinhala Bile - Revised Old Version (SROV)
අලුත් මිදියුස වැලපේ, මිදිවැල මැලවේ, සන්තෝෂ සිත් ඇතුව සිටි සියල්ලෝ සුසුම්ලති.
Sinhala SNRV (New Revised Version 2018)
මිදිවැල වියළී යයි; මිදියුස එන්න එන්න හීන වේ; කලින් ප්‍රීතියෙන් සිටි අය දැන් දුකින් කල් යවති.