Isaiah 24:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගී ගයමින් මිදිරස බීමක් තවත් නැත. මද්‍යපානය බොන්නන්ට එය දැන් තිත්ත වී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් ගී කිය කියා මිදිරස බොන්නේ නැත; මද්‍යපාන බොන්නන්ට ඒවා තික්තවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ගී ගයමින් මිදිරස බීමක් තවත් නැත. මද්‍යපානය බොන්නන්ට එය දැන් තිත්ත වී ඇත.