Isaiah 26:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති. ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති.
Sinhala Bile - Revised Old Version (SROV)
පාදය ඒක පාගන්නේය; දිළිඳුන්ගේ පාදත් දුර්වලයන්ගේ අඩිත් ඒක පාගනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
පීඩිත වූවෝ ඒ මත දැන් ඇවිදිති. ඔවුන්ගේ පාදවලින් ඔව්හු ඒවා පාගාදමති.