Isaiah 27:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඒ දවසේ දී සමිඳුන්ගේ පියකරු මිදි වත්ත ගැන මෙසේ කියනු ඇත:
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ දවසෙහි ප්‍රියකරු මිදිවත්තක් ඇතිවේ,
Sinhala SNRV (New Revised Version 2018)
ඒ දවසේ දී සමිඳුන්ගේ පියකරු මිදි වත්ත ගැන මෙසේ කියනු ඇත: