Isaiah 28:10 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු උත්සාහ කරන්නේ දරුවන්ට මෙන් අපට පේළියෙන් පේළියට පාඩමෙන් පාඩම උගන්වන්න යි.”
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද අණ පිට අණය, අණ පිට අණය; පනත පිට පනතය, පනත පිට පනතය; මෙහි ටිකක්ය, එහි ටිකක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු උත්සාහ කරන්නේ දරුවන්ට මෙන් අපට පේළියෙන් පේළියට පාඩමෙන් පාඩම උගන්වන්න යි.”