Isaiah 28:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ වනාහි දිගා වන්න බැරි ඇඳේ දිගා වීමට හදන, පටු ඇතිරිල්ල පොරවා ගන්න යන මිනිසා හා සමාන ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද යමෙකුට දිගාවීමට ඇඳ දිග මදිය; පෙරවාගැනීමට වැස්ම පළල මදිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ වනාහි දිගා වන්න බැරි ඇඳේ දිගා වීමට හදන, පටු ඇතිරිල්ල පොරවා ගන්න යන මිනිසා හා සමාන ය.