Isaiah 28:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ කන් යොමුකර මා කියන දේට සවන් දෙන්න; මාගේ පණිවුඩය අසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම කන් යොමුකර මාගේ හඬ අසන්න; ඇහුම්කන්දී මාගේ වචන අසන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ කන් යොමුකර මා කියන දේට සවන් දෙන්න; මාගේ පණිවුඩය අසන්න.