Isaiah 28:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කිසි ම ගොවියෙක් වපුරන පිණිස සෑම දා ම කෙත හාමින්, සූදානම් කරමින් කල් නොයවන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
හාන්නා වපුරන පිණිස සෑමදාම හාන්නේද? තොර නැතුව තමාගේ බිම හාරා පස්කැටි කඩන්නේද?
Sinhala SNRV (New Revised Version 2018)
කිසි ම ගොවියෙක් වපුරන පිණිස සෑම දා ම කෙත හාමින්, සූදානම් කරමින් කල් නොයවන්නේ ය.