Isaiah 28:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බේබදු නායකයන්ගේ අහංකාරය පයින් පාගනු ලබන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එප්‍රායිම්හි බේබද්දන්ගේ උදාරතර ඔටුන්න පයින් පාගාදමනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
බේබදු නායකයන්ගේ අහංකාරය පයින් පාගනු ලබන්නේ ය.