Isaiah 28:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් වාඩි වී සිටින මේස වමනයෙන් පිරී ඇත; පිරිසිදු එක ම තැනක් වත් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද සියලුම මේස පවිත්‍ර තැනක් නැති තරමට වමනයෙනුත් කැත දෙයිනුත් පිරී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් වාඩි වී සිටින මේස වමනයෙන් පිරී ඇත; පිරිසිදු එක ම තැනක් වත් නැත.