Isaiah 29:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවිඳාණෝ නගරයට පහර දී බලකොටු සමඟ එය වටලන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබට විරුද්ධව හාත්පසින් අන්දායම් බැඳ, කොටුවක් තනා, ඔබට විරුද්ධව ගොඩැලි සාදන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවිඳාණෝ නගරයට පහර දී බලකොටු සමඟ එය වටලන සේක.