Isaiah 3:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අත් කැටපත් ද සිහින් හණ රෙදි ද ලේන්සු ද ඇඟ වැසුම් ද පහකර දමන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
අත් කැඩපත්ද සිහින් හණරෙදිද තලප්පාද ඇඟ වැසුම්ද පහකරදමනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
අත් කැටපත් ද සිහින් හණ රෙදි ද ලේන්සු ද ඇඟ වැසුම් ද පහකර දමන සේක.