Isaiah 3:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නගරයේ සිටින පුරුෂයෝ ඉතා ශක්තිමත් අය වුව ද යුද්ධයේ දී මැරුම් කන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ පුරුෂයෝ කඩුවෙන්ද ඔබේ බලවන්තයෝ යුද්ධයෙන්ද වැටෙන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
නගරයේ සිටින පුරුෂයෝ ඉතා ශක්තිමත් අය වුව ද යුද්ධයේ දී මැරුම් කන්නෝ ය.