Isaiah 3:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එක් වංශයකට අයිති අය තමන් අතරෙන් කෙනෙකු තෝරාගෙන, “ඔබට අඳින්න අඩු තරමින් වස්ත්‍රයක් ඇත; ඒ නිසා මේ අවුල් වියවුල් ඇති අවදියේ අපේ නායකයා වන්නැ”යි කියන කාලයක් පැමිණෙන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙක් තම පියාගේ වංශයෙහි තමාගේ සහෝදරයා අල්වා කථාකොට: ඔබට සළුවක් ඇත්තේය, ඔබ අපේ ආණ්ඩුකාරයා වී, මේ නාස්තිය ඔබේ අත යටතේ වේවයි කීවොත්,
Sinhala SNRV (New Revised Version 2018)
එක් වංශයකට අයිති අය තමන් අතරෙන් කෙනෙකු තෝරාගෙන, “ඔබට අඳින්න අඩු තරමින් වස්ත්‍රයක් ඇත; ඒ නිසා මේ අවුල් වියවුල් ඇති අවදියේ අපේ නායකයා වන්නැ”යි කියන කාලයක් පැමිණෙන්නේ ය.