Isaiah 30:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉශ්රායෙල්හි සුවිශුද්ධ මහෝත්තම දෙවි ස්වාමීන් සිය සෙනඟට කතා කොට, “ආපසු හැරී අවුත් සන්සුන් ව මා කෙරෙහි අදහාගන්න. එවිට නුඹලා ගැළවී, සුරක්ෂිත ව සිටින්නහු ය”යි වදාරන සේක. එහෙත්, නුඹලා එය ප්‍රතික්ෂේප කළහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේ වන ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක්: හැරී නිශ්චලව සිටීම කරණකොටගෙන ඔබ සැම ගැළවෙන්නහුය; නොකැලඹී විශ්වාසකිරීමෙන් ඔබ සැමට බලය ලැබෙන්නේයයි කීසේක. නුමුත් ඔබ සැම අකමැතිවී කථාකොට:
Sinhala SNRV (New Revised Version 2018)