Isaiah 30:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
බිම් හාන ගවයෝ ද කොටළුවෝ ද ඉතාමත් පෝෂ්‍යදායක ආහාර කන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේම බිම හාන ගවයෝද තරුණ කොටළුවෝද ස්කෝප්පයෙන් හා කුල්ලෙන් හෙළූ ලුණු මිශ්‍රවූ ගොදුරු කන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
බිම් හාන ගවයෝ ද කොටළුවෝ ද ඉතාමත් පෝෂ්‍යදායක ආහාර කන්නෝ ය.