Isaiah 31:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ඉශ්රායෙල් වැසියෙනි, නුඹලා මට විරුද්ධ ව පව් කොට මා ප්‍රතික්ෂේප කළහු ය. දැන් ඉතින් මා වෙත හැරී එන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ඔබ සැම විසින් බොහෝසෙයින් අත්හරිනු ලැබූ තැනන්වහන්සේ වෙතට හැරෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“ඉශ්රායෙල් වැසියෙනි, නුඹලා මට විරුද්ධ ව පව් කොට මා ප්‍රතික්ෂේප කළහු ය. දැන් ඉතින් මා වෙත හැරී එන්න.