Isaiah 31:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පාපයට පෙළඹී, රන් රිදීයෙන් සාදාගත් දේව රූප නුඹලා ඉවත ලන කාලය පැමිණෙන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද පාපයක් වන ලෙස ඔබ සැමගේ අත්වලින් ඔබ සැම සාදාගත්තාවූ ඔබ සැමගේ රිදී රූපද රන් රූපද ඒ දවසෙහි ඔවුන් එකිනෙකා අහක දමනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
පාපයට පෙළඹී, රන් රිදීයෙන් සාදාගත් දේව රූප නුඹලා ඉවත ලන කාලය පැමිණෙන්නේ ය.