Isaiah 32:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාරවත් කෙත් හා මිදි වතු විනාශ වී ඇති නිසා ශෝකයෙන් ඔබේ පපුවට ගසාගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු ප්‍රසන්න කෙත් ගැනත් සාරවත් මිදිවැල් ගැනත් ළයට ගසාගන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
සාරවත් කෙත් හා මිදි වතු විනාශ වී ඇති නිසා ශෝකයෙන් ඔබේ පපුවට ගසාගන්න.