Isaiah 32:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්, සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල යුක්තිය කාන්තාරයෙහි වාසයකරන්නේය, ධර්මිෂ්ඨකම උයනෙහි පවතින්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දේශයේ සෑම තැන ම පාළුකරයේ යුක්තියත්, සාරවත් භූමියේ ධර්මිෂ්ඨකමත් පවතින්නේ ය.