Isaiah 32:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගල් වර්ෂාවෙන් වනය ඇද වැටී නගරය ද සමතලා වූවත්;
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් වනය වැටීයාමේදී ගල්වර්ෂාවක් වහිනවා ඇත;
Sinhala SNRV (New Revised Version 2018)
ගල් වර්ෂාවෙන් වනය ඇද වැටී නගරය ද සමතලා වූවත්;