Isaiah 32:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පෙනීම ඇති අයගේ ඇස් අඳුරු නොවෙයි; කන් ඇසෙන අයගේ කන් ඇහුම්කන් දෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
දකින්නන්ගේ ඇස් අඳුරු නොවන්නේය, අසන්නන්ගේ කන් ඇහුම්කන්දෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
පෙනීම ඇති අයගේ ඇස් අඳුරු නොවෙයි; කන් ඇසෙන අයගේ කන් ඇහුම්කන් දෙයි.