Isaiah 33:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කිසිවකු විසින් කොල්ලකනු නොලැබූ නමුත්, කොල්ලකන, ද්‍රෝහිකම් කරනු නොලැබූ නමුත්, ද්‍රෝහිකම් කරන අපේ සතුරන්ට වන විපතක මහත! ඔවුන්ගේ කොල්ලකෑම හා ද්‍රෝහිකම් කිරීමේ කාලය අවසාන වේ. එවිට ඔවුන් ම කොල්ලකෑමටත්, ද්‍රෝහිකමටත් භාජනය වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
කිසිවෙකු විසින් කොල්ලකනු නොලැබ කොල්ලකන්නාවූ, ද්‍රෝහිකම් කරනු නොලැබ ද්‍රෝහිකම් කරන්නාවූ ඔබට දුක්වේ! ඔබ කොල්ලකා නිමවූ විට ඔබෙන් කොල්ලකනවා ඇත; ඔබ ද්‍රෝහිකම් කොට නිමවූ විට ඔබට ද්‍රෝහිකම්කරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)