Isaiah 33:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දුර සිටින නුඹලා මා කළ දේ බලන්න; ළඟ සිටින නුඹලා මාගේ බලපරාක්‍රමය තේරුම්ගන්න.”
Sinhala Bile - Revised Old Version (SROV)
දුර සිටින්නෙනි, මා කළ දේ අසන්න; ළඟ සිටින්නෙනි, මාගේ බලපරාක්‍රමය දැනගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
දුර සිටින නුඹලා මා කළ දේ බලන්න; ළඟ සිටින නුඹලා මාගේ බලපරාක්‍රමය තේරුම්ගන්න.”