Isaiah 34:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වනයේ වල් මෘගයෝ ද වෘකයෝ ද එකට හමු වන්නෝ ය. වල් එළුවෝ ඔවුන් එකිනෙකාට කෑගසන්නෝ ය. උලමාත් එහි ලගින්න නිශ්චල තැනක් ලබාගන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වනයේ වල් මෘගයෝද වෘකයෝද සම්මුඛවන්නෝය, වල් එළුවා උගේ සමාගම්කාරයාට කෑගසන්නේය; එසේය, උලමාත් එහි ලැග නිශ්චල ඉඩමක් ලබාගන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
වනයේ වල් මෘගයෝ ද වෘකයෝ ද එකට හමු වන්නෝ ය. වල් එළුවෝ ඔවුන් එකිනෙකාට කෑගසන්නෝ ය. උලමාත් එහි ලගින්න නිශ්චල තැනක් ලබාගන්නේ ය.