Isaiah 34:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය. උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහි පනින සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුල්කරගන්නීය. එසේය, කුරුළුගොයිද එකිනෙකා සමඟ එහි එකතුවන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එහි සර්පයා බෙනය සාදා, බිජු දමා, රැක, පැටවුන් ඇගේ සෙවණෙහි තුරුලු කරගන්නී ය. උකුස්සෝ එකෙක් පාසා එකෙක් එහි එකතු වන්නෝ ය.