Isaiah 36:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්නැ යි එතුමා ඔබට අවවාද කරයි. මන්ද, ඔබ හැම ගළවාගන්න හෙසකියාට බැරි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම රවටන්ට හෙසකියාට ඉඩ නොදෙන්න; මක්නිසාද ඔබ සැම ගළවාගන්ට ඔහුට බැරිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ හැම රවටන්න හෙසකියාට ඉඩ නොදෙන්නැ යි එතුමා ඔබට අවවාද කරයි. මන්ද, ඔබ හැම ගළවාගන්න හෙසකියාට බැරි ය.