Isaiah 36:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘සමිඳාණන් වහන්සේ සැබැවින් ම අප ගළවාගන්නා සේක’ කියා ද, ‘ඒ නිසා ඔබ හැමගේ නුවර අල්ලාගන්න උන් වහන්සේ අසිරියාවට නොදෙන සේක’ කියා ද සමිඳාණන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න ඔබ හැම කැමැති කරවා ගැනීමට හෙසකියා රජුට ඉඩ නොදෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ සැබවින් අප ගළවාගන්නාසේක කියාද මේ නුවර අෂූර්හි රජු අතට අසුවෙන්නේ නැත කියාද ස්වාමීන්වහන්සේ කෙරෙහි ඔබ සැම විශ්වාසකරවන්ට හෙසකියාට ඉඩනාරින්න.
Sinhala SNRV (New Revised Version 2018)