Isaiah 36:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යුද්ධයෙහි බලයත්, දක්ෂකමත්, උපායත් වෙනුවට කතාව පමණක් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? මට විරුද්ධ ව කැරලි ගසන්න ඔබට උපකාර වන්නේ කවුරු ද කියා ඔබ සිතන්නෙහි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
යුද්ධයට නුවණත් බලයත් ඇතැයි යන ඔබේ කීම හිස් වචනය. ඉතින් ඔබ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාස කරගෙනද?
Sinhala SNRV (New Revised Version 2018)
යුද්ධයෙහි බලයත්, දක්ෂකමත්, උපායත් වෙනුවට කතාව පමණක් සෑහේ යයි ඔබ සිතන්නෙහි ද? මට විරුද්ධ ව කැරලි ගසන්න ඔබට උපකාර වන්නේ කවුරු ද කියා ඔබ සිතන්නෙහි ද?