Isaiah 38:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම අසිරියන් අධිරාජයාගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා තවදුරටත් ආරක්ෂා කරමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
මම අෂූර්හි රජුගේ අතින් ඔබ සහ මේ නුවර ගළවා, මේ නුවර ආවරණයකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම අසිරියන් අධිරාජයාගේ අතින් නුඹ සහ මේ නුවර ගළවා තවදුරටත් ආරක්ෂා කරමි.”