Isaiah 40:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ සනසන්න, මාගේ සෙනඟ සනසන්නැ”යි ඔබේ දෙවිඳාණෝ වදාරන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ සෙනඟ සනසන්න, සනසන්නැයි ඔබ සැමගේ දෙවියන්වහන්සේ වදාරනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“සනසන්න, මාගේ සෙනඟ සනසන්නැ”යි ඔබේ දෙවිඳාණෝ වදාරන සේක.