Isaiah 40:13 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කළ යුතු දේ සමිඳුන්ට කියා දෙන්නත්, එතුමන්ට ගුරුකම් හා අවවාද දෙන්නත්, කිසිවෙකුට හැකි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ගේ ආත්මයට මගපෙන්නුවෙත් උන්වහන්සේගේ මන්ත්‍රීව සිට උන්වහන්සේට ඉගැන්නුවෙත් කවුද?
Sinhala SNRV (New Revised Version 2018)
කළ යුතු දේ සමිඳුන්ට කියා දෙන්නත්, එතුමන්ට ගුරුකම් හා අවවාද දෙන්නත්, කිසිවෙකුට හැකි ද?