Isaiah 40:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳුන් හට දවන යාග පූජාවක් කරන පිණිස ලෙබනොන් වනයේ සියලු ගස් වත් දරට නොසෑහේ. එහි සියලු සත්තු පූජාවට නොසෑහෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
දැවීමට ලෙබනොන් මදිය, දවන පූජාවකට එහි සත්තුත් මදිය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳුන් හට දවන යාග පූජාවක් කරන පිණිස ලෙබනොන් වනයේ සියලු ගස් වත් දරට නොසෑහේ. එහි සියලු සත්තු පූජාවට නොසෑහෙති.