Isaiah 40:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ලෝකය ආරම්භ වූ අන්දම ගැන ඔබ දන්නේ නැද් ද? අසා නැද් ද? මුල සිට ම ඔබට දන්වා නැද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම දන්නේ නැද්ද? අසා නැද්ද? මුල පටන් ඔබ සැමට දන්වා නැද්ද? පොළොවේ අත්තිවාරම් ලූ තැන් පටන් ඔබ සැම ඒක තේරුම් නොගත්තහුද?
Sinhala SNRV (New Revised Version 2018)
ලෝකය ආරම්භ වූ අන්දම ගැන ඔබ දන්නේ නැද් ද? අසා නැද් ද? මුල සිට ම ඔබට දන්වා නැද් ද?