Isaiah 40:25 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුට ද? එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් ඔබ සැම මා කාට සමාන කරනවාද? මා එක සමානව සිටින්නේ කාටදැයි ශුද්ධ තැනැන්වහන්සේ අසනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සුවිශුද්ධ දෙවිඳුන් සමාන කළ හැක්කේ කවරෙකුට ද? එතුමන්ට සමාන අන් කිසිවෙක් සිටින්නේ ද?