Isaiah 40:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි! අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි! සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ මාර්ගය ස්වාමීන්වහන්සේ ගෙන් සැඟවී තිබේය කියාත් මාගේ විනිශ්චය මාගේ දෙවියන්වහන්සේ වෙතින් පහවේය කියාත් එම්බා යාකොබ්, ඔබ කියන්නෙත් එම්බා ඉශ්‍රායෙල්, ඔබ කථාකරන්නෙත් මක්නිසාද?
Sinhala SNRV (New Revised Version 2018)
අහෝ, ඉශ්රායෙල් සෙනඟෙනි! අහෝ, ජාකොබ්ගේ සෙනඟෙනි! සමිඳාණෝ ඔබේ දුක් නොදන්න සේක කියාත්, ඔබේ අයිතිවාසිකම් නොසලකන සේක කියාත් ඔබ මැසිවිලි කියන්නේ මන් ද?