Isaiah 40:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තණ කොළ වියළෙයි; මල් පර වෙයි. එහෙත්, අපේ දෙවිඳුන්ගේ වචනය සදහට ම පවතියි.”
Sinhala Bile - Revised Old Version (SROV)
තණකොළ වියළෙයි, මල පරවෙයි. නුමුත් අපේ දෙවියන්වහන්සේගේ වචනය සදාකාලේටම පවත්නේය කියාය.
Sinhala SNRV (New Revised Version 2018)
තණ කොළ වියළෙයි; මල් පර වෙයි. එහෙත්, අපේ දෙවිඳුන්ගේ වචනය සදහට ම පවතියි.”